spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආවා සාමාජිකයෙක් කයිට්ස්වලදී පොලිස් දැලේ

යාපනය මනිපායි, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශ වල තියුණු ආයුධවලින් පුද්ගලයන්ට පහරදී තුවාල සිදුකිරිම සහ නිවාස සහ වාහනවලට පහර දී අලාභහානි කිරීම් සම්බන්ධයෙන් පොලීසිය කලක පටන් සොයමින් සිටි “ආවා” කල්ලි සාමාජිකයකු කයිට්ස් නාරන්ත⁣නෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සැකකරු සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස දූෂණ මර්දනයට අංශයට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?