ආවා කල්ලියේ නායකයා කැනඩාවේ දී අත්අඩංගුවට

උතුරු පළාතේ ක්‍රියාත්මක අපරාධ කල්ලියක්වන ‘ආවා’ කල්ලියේ නායකයා බවට විශ්වාස කරන පුද්ගලයෙක් පසුගිය දා ටොරොන්ටෝහි දී අත්අඩංගුවට ගත් බව කැනඩා මාධ්‍ය වාර්තා කරනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු මිනීමැරුම් චෝදනාවලට මුහුණ දීම සඳහා ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නැමති මෙම සැකකරු ප්‍රංශයට පිටුවහල් කිරීමට නියමිත බවයි එරට මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

2022 සැප්තැම්බර් මාසයේදී ප්‍රංශයේදී අභිරාමන් බාලකිරිෂ්ණන් නැමති පුද්ගලයෙක් සමූහ ඝාතනය කර තවත් පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නැමති මෙම සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ, අනුව මොහුව පිටුවහල් කිරීම ඉල්ලා සිටින බව කැනඩාවේ අධිකරණ දෙපාර්තමේන්තුව පසුගිය බදාදා බදාදා තහවුරු කර කළා.

32 හැවිරිදි මෙම සැකකරු 2021 වසරෙන් පසු ශ්‍රී ලංකාවෙන් පැන ගොස් ඇමරිකාව, ප්‍රංශය යන රටවල සිට කැනඩාවට පැමිණ සිටිය දී මෙලෙස කැනේඩියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

2022 වසරේ දී අභිරාමන් බාලකිරිෂ්ණන් ඝාතනය සිදුවන අවස්ථාව වන විටත් මෙරට සිදුකළ මනුෂ්‍ය ඝාතන සහ අපරාධ කිහිපයකට අජන්තන් සුබ්‍රමනියම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?