ආරුගම්බේ ප්‍රදේශයට පනවා තිබූ සංචාරක සීමා ඉවතට

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස එක්සත් ජනපදය විසින් නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ඉවත් කර තිබෙනවා.

එම ප්‍රදේශයේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවන බවට ලද බුද්ධි තොරතුරක් මත පසුගිය ඔක්තෝබර් 23 වනදා අදාළ සංචාරක සීමාවන් පනවනු ලැබුවා.

මේ අතර මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ සංචාරක සීමාවන් ඉවත්කර ලෙසට එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් ද කර ඇති බව ඊයේ වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?