ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගෙන් විශේෂ ප්‍රකාශයක්

දේපල හාණි සහ පුද්ගල හාණි සිදුකරන සියලු තැනත්තන්ට වෙඩි තැබිම සදහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා මේ ඒ පිළිබද පැහැදිලි කල විශ්‍ාරමික ජනරාල් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා.