ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් පවතින විරෝධතා මාලාව පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සාමකාමී ව පවත්වා සාමකාමී ව විසිර යන විරෝධතා අගය කරන බවත් එසේ නො වන විරෝධතා කෙරෙහි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නිවේදනයේ සඳහන්.

රජයේ දේපොළවලට හා පෞද්ගලික දේපොළවලට හානි කරමින් සිදු කරන විරෝධතා හැකි තාක් මර්දනය කිරීමට පියවර ගන්නා ලෙස යි එහි දැක්වෙන්නේ.

එම ලිපිය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?