ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත්කර තිබෙනවා.
ඒ අනුව ඔහු අද (08) කොළඹ 01, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ දී වැඩ ආරම්භ කිරීම සිදුකළා.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් ඇතුළු ඉහල නිළධාරීන් සහභාගි වී සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













