අද දින (29) වැලිකඩ පොලිසිය විසින් ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයන් තිස් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සියලු සැකකරුවන් වයස අවුරුදු විස්ස සහ තිස්පහ අතර පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
මෙම සාදය වටලා සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇතුල් කෝට්ටේ නව ජයවීර මාවතේදීයි .
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් ළඟ තිබී ඈෂ්, හෙරොයින්, අයිස්, මත්පෙති ඇතළු මත්ද්‍රව්‍ය රැසක් හමුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
8
+1
2
+1
3
+1
+1
5



