ආපදා, ව්‍යවසන මැද්දේ ෆේස්බුක් සාදා දැමූ 34 දෙනෙක් අත්අඩංගුවට

අද දින (29) වැලිකඩ පොලිසිය විසින් ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයන් තිස් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සියලු සැකකරුවන් වයස අවුරුදු විස්ස සහ තිස්පහ අතර පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

මෙම සාදය වටලා සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇතුල් කෝට්ටේ නව ජයවීර මාවතේදීයි .

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් ළඟ තිබී ඈෂ්, හෙරොයින්, අයිස්, මත්පෙති ඇතළු මත්ද්‍රව්‍ය රැසක් හමුව තිබෙනවා.

  1. මුළු රටම මල ගෙයක් වෙලා තියන වෙලාවක මේ කාලකන්නි පාටි දදා ආතල් ගන්නවා. මුන්ව අවුරුද්දක් විතර හිරේට දාන්න ඕනෙ. එතකොට ඔය වගේ අනෙක් අපතයින්ටත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40