පවතින වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කිරීමට නියමිත බැවින්, අවධානයෙන් පසුවන ලෙස, ජලාශය පහළ කොටසේ ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දෙනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1