Indian Premier League

ආනයන සීමා හේතුවෙන් රූපලාවන්‍යාගාර වැසීයාමේ අවධානමක

ආනයන සීමා පැනවීම හේතුවෙන් මේ වනවිට රූපලාවන්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව රූපලාවන්‍ය ශිල්පීන් පවසනවා.

මේ වනවිටත් රූපලාවන්‍යාගාර සියයට 90ක් පමණ වසාදමන තත්ත්වයකට පත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ.

රූපලාවන්‍ය ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව ඊයේ (23) පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය වුණා.

මේ වනවිට රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ ලක්ෂ 04ක පමණ පිරිසක් සේවයේ නිරතව සිටින අතර, මෙම තත්ත්වය මත එම සේවක සේවිකාවන්ගෙන් 75%ක් 80%ක් පමණ පිරිසකගේ රැකියා කප්පාදු කිරීමට සිදුවන බවයි අදාල මාධ්‍ය හමුවේදී සඳහන් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?