ආනයන සීමා කලත් ගිය වසරේ ඩොලර් බිලියන 15ක ආනයන කරලා.. අපනයනය බිලියන 11ක් පමණයි..

ආනයන යනු දැඩි ලෙස සීමා කරන තිබුණද පසුගිය වසරේදී මෙරටට විදේශයන්ගෙන් ඩොලර් කෝටි 1500 ක භාණ්ඩ ආනයනය කර ඇත.

එසේ නමුත් ඉකුත් වසරේ අපනයන ආදායම ඩොලර් කෝටි 1100ක් යයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව එවන් තත්ත්වයක් මත ද ගිය වසරේ ආනයන සහ අපනයන අතර හිගය ඩොලර් කෝටි 400ක් පමණ වෙයි.

කෙසේ නමුත් මේ වසරේ මැද භාගය වනවිට සංචාරක කර්මාන්තය නැගිටීමත් සමග විදේශ ප්‍රේශන වල ගලා ඒම යථා තත්ත්වයට පත්වනු ඇතැයි මුදල් අමාත්‍යංශය අපේක්ෂා කරයි.

එතෙක් සංචිතවලට ඇති පීඩනය ඒ ආකාරයෙන් පවතිනු ඇතැයිද මුදල් අමාත්‍යං දහසයි.