ආනන්ද පාලිත සහ සංජීව ධම්මික රිමාන්ඩ්

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින්ට තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ වෘත්තීය සමිති සාමාජික ආනන්ද පාලිත ජනවාරි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?