ආදර යෝජනා ගොඩක් එනවා. ඒත් පිළිගන්නේ නෑ

ලස්සන රූපයක් ලැබෙන්නේ පෙර පිනකට කියනවනේ. ඒ වගේම රූපය ලස්සන වෙන්නේ හිත ලස්සන අයගේ කියලත් කියනව. ලස්සන රූපයකට උරුමකම් කියන සුන්දරියක් තරමයි ශලනි කියලා කියන්නේ.

ශලනි ප්‍රනාන්දු. මෙහෙම කියනවට වඩා ලංකාවේ හැමෝම වගේ මේ රුවැත්තිය දන්නේ චුටී මැණිකේ කියලා .

එහෙමත් නතිනම් ලිහිණි කියලා.මේ දවස්වලනම් ලොක්කි කියලා කිවුවම හමෝම වගේ දන්නවා කියලා කියන්න පුළුවන්.

දෙරණ අවුරුදු කුමරිය වෙලා හා හා පුරා කියලා කලාවට පිවිසිනු ශලනි දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ලිහිණි එහෙම නැතිනම් චුටී මැණිකේ කියන චරිතය හරහා තරමයි ප්‍රේක්ෂකයන් අතරට එන්නේ.

ගමක ඉන්න දුප්පත් කෙල්ලෙක් ගැමි චරිතයකට තමයි ඇය රංගනයෙන් දායක වෙන්නේ.

ඉතින් මේ චරිතයට ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙනවා කියලා ඇය කියනවා. ඇයගේ නමට වඩා දැන් හැමෝම කතාකරන්නේ චුටි මැණිකේ කියලා.

ඇය ඉතාමත් ලස්සනයිනේ .ඒත් ඇය කියන්නේ තමන් ෆැෂන් පසුපස යන කෙනෙක් නෙවෙයි කියලා. මම තෝරා බේරාගෙන තමයි ෆැෂන් කරන්නේ. මට ගැලපෙන විදියට. නොගැලපෙන දේවල් මම කරන්නේ නැහැ.

ඇයගේ ඉදරි වැඩකටයුතු වලින් වෙනස්ම් දෙයක් ප්‍රේක්ෂකයාට දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි ඇය කියන්නේ. ඉද්රියේදී රංගනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න බව තමයි ශලනි කිවුවේ.

ශලනි දැන් ජනප්‍රිය නිසා ආදර යෝජනා ගොඩක් ලැබෙන බව නම් කිවුවා.

නමුත් ඒ කිසිවක් ඇය පිළිගන්නේ නැහැ කියලත් කිවුවා.

ඉතින් තරුණයන්ගේ ආදරණිය කුමරියක් වුන ඇයට ආදර යෝජනා ඉදිරිපත් කරාට ප්‍රතිපලයක් ලැබේවිද කියලා කියන්න බැහැ.

මෝස්‌තර නිරූපන අංශයෙන් වැඩිදුර උගෙන ගන්න ඇය කලාවේ දිගටම රැදී ඉඉන්න බලාපොරොත්තු වෙන බව තමයි අවසාන වශයෙන් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
137
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
01:25:01
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් මතුවූ නිසල වනඅලි සිරුර..පපුවේ කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු ඉන්නේ
01:28
Video thumbnail
රංචු පිටින් ඉන්නේ කවුද බලන්නකෝ..ඩෝන කැමරාවේ සටහන් වූ දර්ශන මෙන්න
01:35


?