ආණ්ඩුව හදන්න මහන්සි වුණ අපිව දැන් අමතකයි – ධනසිරි අමරතුංග තැබූ සංවේදී සටහන

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස යෝජනා වූ කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සහ මුල්ගල තැබීම කොහුවල මංසංධියේ දී ඊයේ දිනයේදී සිදුකෙරුණා. ඒ, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හංගේරියානු රජයේ වෙළෙඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ ගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වුවත් මෙම මුල්ගල තැබීම සම්බන්ධයෙන් දෙහිවල ආසනේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරනු ලබන ධනසිරි අමරතුංග හට ආරාධනා කිරීමක් සිදුකර තිබුනේ නැහැ.

ආණ්ඩුව බිහිකිරීම උදෙසා තමන් ද කැපවූ බවත් පසුව ආණ්ඩුවේ සිටින ඇතැම් ප්‍රධානීන්ට ඇතිවී තිබෙන අමතකවීම ගැන ඔහු සිය මුහුණු පොතේ තබා තිබු අපුරූ සටහනයි මේ,

dana
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිත ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:51
Video thumbnail
මේ කෝටි 10000ක හොරකමට ආණ්ඩුව වගකියන්න ඕනේ
09:34
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30