කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඊයේ සිය තනතුරුවලින් ඉවත් කරනු ලැබුවා.
ඒ පසුගිය දිනක පක්ෂ එකොළහක සහභාගිත්වයෙන් පැවැත්වුණු සමුළුවෙන් අනතුරුවයි. කෙසේ වෙතත් මෙම රැස්වීමට වාසුදේව නානයක්කාර ඇමතිවරයාද සහභාගී වී සිටියා. මේ වනවිට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර සහභාගී වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඇමති වාසුදේව නානයක්කාරත් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවයි..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6













