spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුව ගන්න යන ණය ගැන අනුරගේ හෙළිදරව්ව

අද(22) දින අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදී ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ආණ්ඩුව ලබන වසරේදී කෝටි ලක්ෂ පහක ණය ගැනීමට බලාපොරොත්තුවන බව ප්‍රකාශ කර සිටියා.

මෙම ක්‍රියා මඟින් තවදුරටත් රට ණය උගුලක හිරවන බවත් එම ණය ගෙවන ආකාරය ගැන පාලකයන්ට කිසිඳු අදහසක් නැති බවත් ඔහු පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?