ආණ්ඩුවේ ප්‍රබලයෝ ඉල්ලා අස්වෙයි

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් රොෂාන් රණසිංහ ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් ඔහු කියා සිටින්නේ එළැඹෙන අලුත් අවුරුද්දට පෙර ගොවීන්ට වන්දි මුදල් සහ පොහොර සහනාධාරය ලබාදෙන ලෙස බලකරමින් තමන් ඉල්ලා අස්වන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?