ආණ්ඩුවේ මන්ත්‍රිගේ ප්‍රධානත්වයෙන් පෝලිමේ අයට ලොරියෙන් ගෑස් බෙදා දීලා

කඩවත නගරයේ ගෑස් ලොරියක් පැමිණි අවස්ථාවක එය බෙදා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මැදිහත්වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප‍්‍රදීප් විතාන මහතා මෙසේ ලොරියෙන් ගෑස් බෙදා දීමට මැදිහත් වී ඇත.

එම ස්ථානයේ ගෑස් ලබාගැනීම සඳහා දීර්ඝ පෝලිමක් තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?