ශ්‍රි ලංකා පරිපාලන සේවයෙහි හිටපු ප්‍රවීනයෙකු සහ ඉතිහාසය, ජනශ්රැතිය සහ නීති ක්ෂේත්රය පිළිබඳව කෘතීන් ගණනාවක් ලියා පල කර ඇති කෘතහස්ත ලේඛකයෙකු වන ආචාර්ය නිමල් සමරසුන්දර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ රෝගාතුරව සිටි ඔහු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අද (17) උදෑසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ය.
රාජ්‍ය භාෂා කොමසාරිස් ලෙසත්, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් හා ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයකු ලෙසත් සේවය කර ඇති ආචාර්ය නිමල් සමරසුන්දර, කරු ජයසුරිය ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාව සිටිය දී ඔහුගේ ලේකම් ලෙස කටයුතු කළා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




