ආචාර්ය නිමල් සමරසුන්දර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රි ලංකා පරිපාලන ‍සේවයෙහි හිටපු ප්‍රවීනයෙකු සහ ඉතිහාසය, ජනශ්‍රැතිය සහ නීති ක්ෂේත්‍රය පිළිබඳව කෘතීන් ගණනාවක් ලියා පල කර ඇති කෘතහස්ත ලේඛකයෙකු වන ආචාර්ය නිමල් සමරසුන්දර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ රෝගාතුරව සිටි ඔහු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අද (17) උදෑසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ය. 

රාජ්‍ය භාෂා කොමසාරිස් ලෙසත්, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් හා ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයකු ලෙසත් සේවය කර ඇති ආචාර්ය නිමල් සමරසුන්දර, කරු ජයසුරිය ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාව සිටිය දී ඔහුගේ ලේකම් ලෙස කටයුතු කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42