AFC Banner
AFC Banner
Empty Ad

අළු බඳුන ටෙස්ට් තරගාවලිය අද සිට

ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ දීර්ඝතම ඉතිහාසයකට උරුමකම් කියන තරගාවලිය ලෙස සැලකෙන අළු බඳුන තරගාවලිය අද (16) ආරම්භ වනවා.

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත අළු බඳුන ටෙස්ට් තරගාවලිය අද ආරම්භ වන්නේ එංගලන්තයේ බර්මින්හැම්හිදීයි.

ලෝක ටෙස්ට් ශූරයින් ලෙස ඕස්ට්‍රේලියාව මෙවර අළු බඳුන තරගාවලිය සඳහා පිවිසෙන අතර, 2021 වසරේ ගිලිහුණු ජය මෙවර ලබාගැනීමේ අරමුණින් එංගලන්තය මෙවර තරගාවලිය සඳහා පිවිසෙනවා.

අවසන් වරට 2021 වසරේ පැවති අළු බඳුන තරගාවලි තරග හතරට බිංදුවක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?