අළු බඳුන ටෙස්ට් තරගාවලිය අද සිට

ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ දීර්ඝතම ඉතිහාසයකට උරුමකම් කියන තරගාවලිය ලෙස සැලකෙන අළු බඳුන තරගාවලිය අද (16) ආරම්භ වනවා.

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත අළු බඳුන ටෙස්ට් තරගාවලිය අද ආරම්භ වන්නේ එංගලන්තයේ බර්මින්හැම්හිදීයි.

ලෝක ටෙස්ට් ශූරයින් ලෙස ඕස්ට්‍රේලියාව මෙවර අළු බඳුන තරගාවලිය සඳහා පිවිසෙන අතර, 2021 වසරේ ගිලිහුණු ජය මෙවර ලබාගැනීමේ අරමුණින් එංගලන්තය මෙවර තරගාවලිය සඳහා පිවිසෙනවා.

අවසන් වරට 2021 වසරේ පැවති අළු බඳුන තරගාවලි තරග හතරට බිංදුවක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33