අහුංගල්ලේ වෙඩි තැබීම මෙහෙය වූ බබාගේ ගෝලයා අල්ලයි

පසුගිය 10 වනදා අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මෙම අපරාධයට වෙඩික්කරුවන් මෙහෙයවීම සහ සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් බවයි අනවරණය වී ඇත්තේ.

අහුංගල්ල පොලිස් වසමේ අල්ලිය දේවාලය, ගල්වෙහෙර ප්‍රදේශයේ ඊයේ (16) සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු පසුගිය 10 වන දින අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ දී පදිංචිව සිටි පියල් ගාමිණි ද සිල්වා යන පුදගලයාට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ මෙහෙය වූ ප්‍රධාන සැකකරුවන කලුහත් නදීෂ් අබෘ නොහොත් ‘අහුංගල්ලේ බබා’ යන අයට දුරකථන මාර්ගයෙන් තොරතුරු ලබා දී ඇති බවයි හෙළිව ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු අවුරුදු 37ක පුද්ගලයෙක් වන අතර, සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම වෙඩි තැබීමට දින කිහිපයකට පෙර අහුංගල්ල, බෝගහපිටිය, ලෝකන් වත්ත ප්‍රදේශයේ දී පදිංචිව අපරධ කල්ලි සාමාජික කලුහත් නදීෂ් ආබෲ හෙවත් අහුංගල්ලේ බබාගේ පියාවන කීර්ති ආබෲ නැමැත්තා වෙඩි තබා ඝාතනය කෙරුණා.

එම වෙඩි තැබීමට පළිගැනීමක් ලෙස පසුගිය 10 වනදා අහුංගල්ල,මරදාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16