අහංගම වෙරළ තීරණයේ සැරිසැරූ කිඹුලා ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට (වීඩියෝ)

අහංගම නගරයේ තැපල් කාර්යාලය ඉදිරි පිට වෙරළ තීරයේ සැරි සරමින් සිටි කිඹුලා අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන්ට අද (14) හැකියාව ලැබී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අඩි 07ක් පමණ දිගකින් යුත් මෙම කිඹුලා දින කිහිපයක සිට මෙම වෙරළ තීරයේ රැඳී සිටි බවයි.

මෙම සත්වයා හේතුවෙන් අවට ප්‍රදේශවල සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම ධීවර කර්මාන්තයට ද තරමක බලපෑමක් එල්ල වී තිබූ බවයි වාර්තා වුණේ.

මෙම කිඹුලා සම්බන්ධයෙන් පොලීසියට සහ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුවත් කළත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ.

ඒ, හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව වෙරළ තීරයේ සැරි සරමින් සිටි මෙම සත්වයා අල්ලා ගැනීමට මෙලෙස කටයුතු කර තිබුණා.

https://youtu.be/R-TaWIp6880
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21