Empty Ad
AFC Banner
Empty Ad

අසේල සම්පත් අත්අඩංගුවට (වීඩියෝ)

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මීට ටික වේලාවකට පෙර කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. කොම්පඤ්ඤවීදිය පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය, පැලන්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදීයි. ඒ පාරිභෝගික සේවා අධිකාරිය විසින් මීට වසර දෙකකට පමණ පෙර රාජකාරියට බාධා කිරීමේ චෝදනා එල්ල කරමින් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවකට අදාලවයි.

අදාල නඩුව පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනට පසු දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිත තිබූ අතර පාස්කු ප්‍රහාරයත් සමඟ රටේ ඇති වූ තත්ත්වය හේතුවෙන් එය කල් දමා තිබෙනවා. කෙසේ වෙතත් මෙම නඩුවට පෙනී නොසිටීම නිසා අසේල සම්පත් සිට ඇත්තේ විවෘත්ත වරෙන්තු යටත්තේයි. කොම්පඤ්ඤවීදිය පොලිසිය අසේල සම්පත් අත්අඩංගුවට ගනු ලබනේ එම වරෙන්තුව ක්‍රියාත්මක කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈ සමන්තයෝ එදා උඹ මොනාද කිව්වේ - සීලරතන හිමි සැරටම කියපු කතාව
Video thumbnail
LIVE🔴ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුව සජීවීව
00:00
Video thumbnail
සමන්ට රතු කට්ට පනී - ආණ්ඩුවේ කෙඳිරිල්ලට දෙසයි
17:47
Video thumbnail
අපේ ඇඟවල් හොඳට තැලිලා තියෙන්නේ - නාමල් සැරටම කරපු කතාව මෙන්න
21:34
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:40
Video thumbnail
රනිල් රට කළා නම් මීට වැඩිය හොඳට කරනවා - සරදම් කියන්නේ මේවට තමයි ඉතිං
04:44
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
<p>?</p>