AFC Banner
Empty Ad
Empty Ad

අස්වැසුම ප්‍රතිලාභීන්ට හෙට සිට ගිණුම්වලට මුදල්

අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, අනුව හෙට (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරාගන්නා ලද පිරිස් වෙත ජුලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
8
+1
4
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?