AFC Banner
AFC Banner
Empty Ad

අවුරුදු 5 ට වැඩි දරුවන්ටත් ඉක්මනින්ම කොවිඩ් එන්නත

වයස අවුරුදු 5ට වැඩි දරුවන්ට නුදුරේදීම කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ කොවිඩ් එන්නත ලබා නොගතහොත් රෝගී තත්වය දරුණු වෙමින් සංකූලතා ඇති වීමේ අවදානම පවතින බවයි.

මේ අතර එන්නත ලබා නොගතහොත් පසු කොවිඩ් තත්වය යටතේ දරුවන්ට වැළදෙන මිස් සී නම් රෝගී තත්වය වැළදිමේ හැකියාව වැඩි බවද දීපාල් පෙරේරා මහතා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?