අවුරුදු 5 ට වැඩි දරුවන්ටත් ඉක්මනින්ම කොවිඩ් එන්නත

වයස අවුරුදු 5ට වැඩි දරුවන්ට නුදුරේදීම කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ කොවිඩ් එන්නත ලබා නොගතහොත් රෝගී තත්වය දරුණු වෙමින් සංකූලතා ඇති වීමේ අවදානම පවතින බවයි.

මේ අතර එන්නත ලබා නොගතහොත් පසු කොවිඩ් තත්වය යටතේ දරුවන්ට වැළදෙන මිස් සී නම් රෝගී තත්වය වැළදිමේ හැකියාව වැඩි බවද දීපාල් පෙරේරා මහතා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01