AFC Banner
Empty Ad
Empty Ad

අවිස්සාවේල්ලේ පිපිරීමකින් අයෙක් ජීවිතක්ෂයට

අවිස්සාවේල්ල ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය එකතුකරන මධ්‍යස්ථානයක අද (06) සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙලෙස පුපුරා ගොස් ඇත්තේ කුමක් දැයි තවමත් හඳුනාගෙන නොමැති බවයි.

සිද්ධිය පිළිබඳව අවිස්සාවේල්ලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?