AFC Banner
AFC Banner
Empty Ad

අවිශ්කත් පිටියෙන් ඉවත් වෙයි ද ?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කිසිදු තරග රටාවකින් සමුගැනීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කලේ එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය පිටු පරිශීලනය කිරීමෙන් හා එවැනි අසත්‍ය තොරතුරු විශ්වාස කිරීමෙන් වලකින ලෙසයි.

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ පසුබිමක අවිශ්ක ප්‍රනාන්දු ද ජාතන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පල වෙමින් ඇති ප්‍රචාර පිළිබද අදහස් දක්වමින් අවිශ්ක ප්‍රනාන්දු මේ බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?