අවිශ්කත් පිටියෙන් ඉවත් වෙයි ද ?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කිසිදු තරග රටාවකින් සමුගැනීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කලේ එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය පිටු පරිශීලනය කිරීමෙන් හා එවැනි අසත්‍ය තොරතුරු විශ්වාස කිරීමෙන් වලකින ලෙසයි.

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ පසුබිමක අවිශ්ක ප්‍රනාන්දු ද ජාතන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පල වෙමින් ඇති ප්‍රචාර පිළිබද අදහස් දක්වමින් අවිශ්ක ප්‍රනාන්දු මේ බව කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38