අවලෝකිතේශ්වර බෝධිසත්ව නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර මෙම පුද්ගලයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවමින් පසුගිය දා කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
85
+1
3
+1
1
+1
3
+1
9




