විවාහ මංගල උත්සවය කියන්නේ ජීවිතේ හැමෝටම වටිනාම අමතක නොවන දවසක්.
ඉතිං මේ දවසේ විවාහ මංගල යුවළ ඉස්සෙල්ලම හරි අපූරු තැනකට ආපු පුවතක් ගැන අපිට අහන්න ලැබුණා.
ඒ තමයි මේ දිනවල කොළඹ ගාලුමුවදොර පිටිය අසල පැවැත්වෙන අරගලයට විවාහක යුවළක් පැමිණීම.
එහි ඡායාරූප පහතින්…
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
62