spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත බැඳපු ජෝඩුව හා හා පුරා කියලා ජන අරගල භූමියට ආ හැටි – Photos

විවාහ මංගල උත්සවය කියන්නේ ජීවිතේ හැමෝටම වටිනාම අමතක නොවන දවසක්.
ඉතිං මේ දවසේ විවාහ මංගල යුවළ ඉස්සෙල්ලම හරි අපූරු තැනකට ආපු පුවතක් ගැන අපිට අහන්න ලැබුණා.
ඒ තමයි මේ දිනවල කොළඹ ගාලුමුවදොර පිටිය අසල පැවැත්වෙන අරගලයට විවාහක යුවළක් පැමිණීම.

එහි ඡායාරූප පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
62
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?