අලුතින් පත් කළ රාජතාන්ත්‍රිකයෝ අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජතාන්ත්‍රික සේවයට එක්වන නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස නම් කරන ලද එස්.එස්. ප්‍රේමවර්ධන, බ්‍රසීලයේ තානාපතිනිය ලෙස නම් කළ සී.ඒ.සී.අයි. කොලොන්නේ, මාලදිවයිනේ මහ කොමසාරිස් ලෙස නම් කළ එම්.ආර්. හසන්, තුර්කියේ තානාපති ලෙස නම් කළ එල්.ආර්.එම්.එන්.පී.ජී.පී.බී. කදුරුගමුව, නේපාලයේ තානාපතිනිය ලෙස නම් කරන ලද රුවන්ති දෙල්පිටිය, කොරියානු ජනරජයේ තානාපති ලෙස නම් කරන ලද එම්.කේ. පත්මනාදන් සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපති ලෙස නම් කරන ලද ඩබ්ලිව්.ඒ.කේ.එස්. ද අල්විස් මෙලෙස අග්‍රාමාත්‍යවරිය හමු වී සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?