අලුත් තනතුරින් පසු කිංස්ලිගෙන් බිරිඳට කොන්දේසියක්

තමා සේවය කල ආයතනයේ සහ තමන් සේවය කරන්න යන ආයතනයේ කිර්තිනාමය වෙනුවෙන් තමා සැලකිලිමත් විය යුතු බව සිරස නාලිකාවේ ප්‍රධානියෙකු වූ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

නව රැකියාව ලැබීම තමාගේ බිරිඳට අදහාගත නොහැකි වූ බවද තමා විසින් බිරිඳට කොන්දේසියක් දැමු බවද පැවසිය.

ජනාධිපතිවරයාගේ සහ අවට සිටින අයගේ සෘජුභාවය නිසා තමාට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධුරය හිමි වූ බව පවසයි.

සිරස නාලිකාවේ විකාශය වූ වොයිස් වැඩසටහනෙන් තමන් ඉවත් වූ බවද තමා සිරස නාලිකාවන් ඉවත් වුනේ කලකිරීම මත බවත් සඳහන් කළේය.

මෙරට පැවති යුද්ධය නියාමනයේ නායකත්වය දරන්නේ ආනන්දයෙන් බිහි වෙන අය බවත් ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක ලේකම්තුමා වගේ මේ සියල්ලම ආනන්දයෙන් බිහිවුණු අය බවද ඒ මහතා සඳහන් කරයි.

“ඒ සහෝදරාත්මක බැම්ම හරි තදයි. අනෙක් අයට පිඩාවක් නොවනතාක් මමත් ඒකට එකඟයි. එයින් තව කාවහරි පිඩාවට පත්කරනවා නම් මම ඒ කඳවුරෙන් එලියට එනවා. ආන්නදයට විශේෂත්වයක් කරනවා නෙමෙයි, ආනන්දේ අය විශේෂයි.”යනුවෙන්ද ඒ මහතා සඳහන් කළේය.

තමා සහ සුදේව හෙට්ටිආරච්චි සිටින්නේ එකම ප්‍රදේශයේ බවත්, එකම මුතුහර ළමා සමාජයේ සිටිය බවත්, එකම පාසලේ බවත්, එකම දහම් පාසලේ බවත්, එකම ස්කුල් බස් එකේ ගිය බවත්, පියවරු දෙදෙනාත් එකම හමුදාවේ එකම කාලයේ සේවය කල බවත්, එකම දේශපාලන පක්ෂයක එකම රැස්වීමට ගිය බවත් සඳහන් කරන කිංස්ලි රත්නායක මහතා පෙන්වා දෙන්නේ දේවල් සාදගෙන ඒ දෙස බැලූ විට උත්තර හමුවනේ එක විදියකට බවද සඳහන් කළේය.

සම්පුර්ණ වැඩසටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?