අල්ලස් ගන්න ගිය පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

කඳාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කඳාන ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුගෙන් රුපියල් 75000ක අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදීයි.

එම පුද්ගලයාගේ හෝටලය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සැකකාර පොලිස් නිලධාරියා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් 75000ක මුදලක් ලබා ගැනීමට යාමේදී මෙලෙස අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
3
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?