අල්ලස් ගත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාට සිදු වු දේ.

රුපියල් 425, 000ක අල්ලස් මුදලක් පස් ව්‍යාපාරිකයෙකුගෙන් ලබා ගැනීමේදී නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.