පසුගියදා පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයකින් රාගම වෛද්‍ය සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධියට අදාළව පරීක්ෂණ අවසන් වන තුරු පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ මහතා අද එම තනතුරෙන් ඉවත් වුණා
මේ අතර අද පස්වරුවේ පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අභයාරාමයේ විහාරස්ථානයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද බැහැ දුටුවා
මෙහිදී මාධ්‍යයට අදහස් දකවා සභාපතිවරයා කියා සිටියේ පරීක්ෂණ අවසන් වන තෙක් එම තනතුරෙන් ඉල්ලා අස් වුණ බවත් ඉල්ලා අස්වීම පිළිබඳව තමා කණගාටු වෙන බව ද කියා සිටියා
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට ද මෙහිදී අදහස් දැක්වුවා
පෙර පුවත – තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





