අරුන්දිකගේ පුතාගේ ගේම් එක නිසා ගෙදර යන්න වුණු සභාපති හඬ අවදි කරයි

පසුගියදා පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයකින් රාගම වෛද්‍ය සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධියට අදාළව පරීක්ෂණ අවසන් වන තුරු පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ මහතා අද එම තනතුරෙන් ඉවත් වුණා

මේ අතර අද පස්වරුවේ පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අභයාරාමයේ විහාරස්ථානයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද බැහැ දුටුවා

මෙහිදී මාධ්‍යයට අදහස් දකවා සභාපතිවරයා කියා සිටියේ පරීක්ෂණ අවසන් වන තෙක් එම තනතුරෙන් ඉල්ලා අස් වුණ බවත් ඉල්ලා අස්වීම පිළිබඳව තමා කණගාටු වෙන බව ද කියා සිටියා

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට ද මෙහිදී අදහස් දැක්වුවා

https://youtu.be/Vc2HpILu3Tw

පෙර පුවත – තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි - එයාලට තියෙන ඒ ආදරය
02:18