AFC Banner
AFC Banner
Empty Ad

අර්බුධයට විසදුම ගෝඨාභය පමණයි

රටේ පවතින අර්බුධයට විසදුම් සෙවීම සදහා සර්ව පාක්ෂික හමුව විශාල පිටිවහලක් වූ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඊයේ මහනුවර ගලගෙදර පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පවතින අර්බුධයට ඇති එකම විසදුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බවයි.


මේ මොහොතේ ආණ්ඩුව මාරු කිරීම පිළියම නොවන බවත් සියලු දේශපාලන පක්ශ එක්ව මෙම ගැටලුවෙන් මිදී ඉදිරියට යා යුතු බව හෙතෙම කියා සිටිනවා.එසේම එම කටයුත්ත සදහා “සර්ව පාක්ශික” සමුලුව රැස් කල බවද ඔහු කියා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?