අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගන්න බැරි හේතුව සංජය කියයි (වීඩියෝ)

වරෙන්තු ලැබ සිටින අර්ජුන් ඇලෝසියස් ඇතුළු මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ සුරාබදු කොමසාරිස්වරයා ඔවුන් සඟවාගෙන සිටීම හේතුවෙන් බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ, ඊයේ (03) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?