අර්ජුනටත් එජාපය එපා වෙයි: රනිල්ගේ පලු අරිමින් ලියුමක් යවයි

තමන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය භාර නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව දැනුම් දී ඇත.

රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා සුදුසු වැඩපිළිවළක් සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂය තවමත් අපොහොසත් වී ඇති බව අදාළ ලිපියේ දැක්වේ.

2020 මහ මැතිවරණයේදී අන්ත පරාජයක් ලැබීමෙන් පසුවද තමන් එක්සත් ජාතික පක්ෂය සමග රැදුනේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවළක් සංවිධානය කෙරුණු ඇතැයි යන අපේක්ෂාවෙන් බවත්, එහෙත් අද වන තෙක් එවැනි සාධනීය වැඩපිළිවෙලක් හෝ සංවිධානයක් ඇති බවක් දක්නට නොලැබෙන බවත් අර්ජුන රණතුංග මහතා සිය ලිපියෙන් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇති බව වාර්තා වේ.

මීට පෙර නවීන් දිසානායක මහතාද රනිල් වික්‍රමිසංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් තමන්ට දී තිබූ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් වන බව දැනුම් දී තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21