අර්චුනාට එරෙහිව මිලියන 100ක වන්දියක් ඉල්ලා යාපනය රෝහල නඩු මගට

අර්චුනාගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහල් පරිපාලනය නඩු පවරා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මන්ත්‍රීවරයාගේ අනීතික හැසිරීම් මාලාවට එරෙහිව මේ වන විට (19) නඩු 20ක් ගොනු වී ඇති බවයි.

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නවකයෙකු ලෙස පාර්ලිමේන්තු වරම් ලබාගත් අතර ඔහු මංගල සභා වාරයේ සිට ආන්දෝලනාත්මක සිදුවීම් රැසකට මුල් වූ අයෙක්.

යාපනය රෝහලේ අධ්‍යක්ෂවරයාගේ හා රෝහලේ කීර්තිනාමයට අපහාස කළේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100ක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති විසින් යාපනය අධිකරණයේ දී මෙලෙස අපහාස නඩුවක් ගොනු කරනු ලැබුවා.

යාපනය මහ රෝහලට ඇතුල් වී කාර්ය මණ්ඩලයට බාධා කිරීම සහ රෝහල් අධ්‍යක්ෂ ටී.සත්‍යමූර්ති
වෛද්‍යවරයාට අපහාසාත්මක අයුරින් බැණ වැදීම හේතුවෙන් මෙලෙස නඩුවක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නඩුව මගින් රෝහල් අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ අවස්ථා කිහිපයක දී ම අර්චුනා මන්ත්‍රීවරයා
විසින් තමන්ට බැණ වැදීම, තර්ජනාත්මක ස්වරූපයෙන් මෙන්ම අපහාස කිරීම ආදී කරුණු සැලකිල්ලට
ගනිමින් තමන්ගේ කිර්තිනාමයට හානිවීම හේතුවෙන් මෙලෙස අපහාස නඩුවක් ගොනු කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16