අරලියගහ මන්දිරය ඉදිරිපිට නව ගම්මානයක් නැවතත් පිහිටුවයි

නව අගමැති රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමග මේ වනවිට අරලියගහ මන්දිරය ඉදිරිපිට නව උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පසුගියදා සිදුවූ ගැටුමට සම්බන්ධ සියළු දෙනා වහාම අත්අඩංගුවට ගත යුතු බව පවසමින්.

අදාල පිරිස ඉල්ලා සිටින්නේ කවුරු අගමැති ධුරයට පත්වුවද යුක්තිය ඉටුවිය යුතුබවයි.

තවද ඔවුන් පවසන්නේ අගමැතිවරයාව ප්‍රතික්ෂේප කිරීමක් නොව, යුක්තිය ඉටු කර මෙම අර්බුදය වහා විසඳන ලෙසයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !