AFC Banner
Empty Ad
Empty Ad

අරගල භුමිය අගමැති සමග සාකච්ජාවට සුදානම් කරයි

අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට සූදානම් බව ගාලු මුහුදු පිටියේ විරෝධතාකරුවන් සඳහන් කර සිටිනවා. ඒ සඳහා වන සාකච්ඡා ස්ථානයක් ඔවුන් එම විරෝධතා භූමියේ සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මේසයක් පුටුවක් සූදානම් කර විරෝධතාකරුවන් විසින් එහි පින්තූර සමාජ ජාලා වෙත යොමු කර තිබුනේ මේ අයුරින්..

Mahinda 001
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?