අරගල භුමිය අගමැති සමග සාකච්ජාවට සුදානම් කරයි

අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට සූදානම් බව ගාලු මුහුදු පිටියේ විරෝධතාකරුවන් සඳහන් කර සිටිනවා. ඒ සඳහා වන සාකච්ඡා ස්ථානයක් ඔවුන් එම විරෝධතා භූමියේ සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මේසයක් පුටුවක් සූදානම් කර විරෝධතාකරුවන් විසින් එහි පින්තූර සමාජ ජාලා වෙත යොමු කර තිබුනේ මේ අයුරින්..

Mahinda 001