අරගල අස්සේ බුකියම ගිණියම් කල නිරූපිකාව

නව යෞවනයේ ගොඩක් ආකර්ෂණීය තරුවක් තමයි ටීනා ෂනෙල් කියන්නේ ඇය විවිධ විලාසිතා ඡායාරූප රැසක් මේ දිනවල ෆේස්බුක් ගිණුම හරහා සමාජය වෙත මුදාහරිමින් සිටිනවා.තරුණයින්ගේ ආදරය සොරා ගන්නට තරම් ඇයගේ සුන්දරත්වය හේතූ වී තිබෙනවා.

හැමෝම කියන විදියට මියුසික් වීඩියෝ සදහා වැඩිම මිලක් අය කරන නිලියන් අතර ඇයත් සිටිනවා. නිරුපිකාවක් වගේම මේ වන විට ඇය කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රන්ගන් ශිල්පිනියක් ද වනවා. 

විලාසිතා වලට වැඩි ඇල්මක් දක්වන නිරූපණ ශිල්පිනියක් ලෙස ඇයව බොහෝ දෙනා හදුන්වනු ලබනවා. පසුගියදා ඇය රෙද්දයි හැට්ටෙයි එක්ක හැඩ වුනු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා. මේ තියෙන්නේ ඇයගේ එම ඡායාරූප පෙලයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03