AFC Banner
AFC Banner
Empty Ad

අරගලයට දින 50යි – විරෝධතා පෙළපාලිය ඇරඹෙයි

ගාලුමුවදොර අරගලයට අදට දින 50ක් සපිරීමට සමගාමීව පැවැත්වෙන විරෝධතා පෙළපාලිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

මෙම විරෝධතාව සඳහා විවිධ කණ්ඩායමේ සහ පාර්ශ්ව එක්ව සිටින අතර විරෝධතා පෙළපාලිය ගාලුමුවදොර දෙසට ගමන් කිරීමට නියමිතයි.

මේ හේතුවෙන් කොල්ලුපිටිය අවට දැඩි රථවාහන තදබදයක් ද ඇතිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?