spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයිස් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 440 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

ඊයේ (8) උදෑසන කැළණිතිස්සගම ප්‍රදේශයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ
කොළඹ අපරාධ කොට්ටාස නිළධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක්
සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 440 ක් ළඟ තබාගෙන සිටි
පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සේදවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක අයෙක්.

මොහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන අතර කොළඹ
අපරාධ කොට්ටාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?